ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
චීන බඳුන — Maritime Archaeology Museum

චීන බඳුන

Maritime Archaeology Museum Trade and Commerce Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-10-09
භාවිත කළ අමුද්‍රව්‍ය
Ceramic
මානයන් (ප්‍රමාණය)
L-9cm, 31.4cm, DM-0.4cm
ලේඛන අංකය
MAMG/2009/C/25

සම්පූර්ණ විස්තරය

සෙලිඩන් පිගන් නමින් හැඳින්වෙන වර්ගයට අයත් මෙම බඳුන ක්‍රි.ව.13 - 14 සියවස් අතර කාලයට අයත් චීන සම්භවයකින් යුක්ත වූවකි. මාතොට සහ යාපහුව ආදී පැරණි නාගරික මධ්‍යස්ථාන වලින් මෙවැනි වර්ගයේ බඳුන් හමුවේ.මෙම බඳුන සොයා ගන්නා ලද්දේ ශ්‍රී ලංකාවේ උතුරු අර්ධද්වීපයේ කයිට්ස් දූපතෙනි.