ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
චීන මැටි බදුන — Maritime Archaeology Museum

චීන මැටි බදුන

Maritime Archaeology Museum Trade and Commerce Colonical
යුගය
Colonical
දිනය/කාලවකවානුව
2025-07-22
භාවිත කළ අමුද්‍රව්‍ය
porcelain
මානයන් (ප්‍රමාණය)
H-17cm, THK-35cm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
ලේඛන අංකය
MAMG/2009/C/19

සම්පූර්ණ විස්තරය

මෙය 17 වන සියවසට අයත් පෝසිලේන් බැඳුනකි. ඉන්දීය සාගරයේ ක්‍රියාත්මක වූ යුරෝපීය ජාතිකයන්ගේ වෙළඳ කටයුතු හරහා මෙවැනි පෝසිලේන් භාණ්ඩ මෙරටට ලැබිණි.මෙම බදුන කොළඹ ජාතික කෞතුකාගාර එකතුවට අයත් වූවකි. එය සොයා ගත් ස්ථානය වාර්තා වී නැත.
ඓතිහාසික පසුබිම This porcelain vessel, dating to the 17th century, reflects a significant period in global maritime trade, during which Chinese porcelain became one of the most prized commodities circulated across the Indian Ocean. Its presence in Sri Lanka, and specifically in a museum collection today, speaks to the island’s deep integration into the early modern global trade network, especially through European colonial powers.