ප්‍රධාන අන්තර්ගතය වෙත යන්න
A Plate — Maritime Archaeology Museum

A Plate

Maritime Archaeology Museum Maritime History Historical
යුගය
Historical
දිනය/කාලවකවානුව
2025-08-07
භාවිත කළ අමුද්‍රව්‍ය
Coppor Alloy
මානයන් (ප්‍රමාණය)
L-275 mm, W-160 mm
කැණීම් කළ/හමු වූ ස්ථානය
Godawaya Shipwreck
වත්මන් පිහිටීම
Galle > Maritime Archaeology Museum > Gallery 01 > Cabinet 07
ලේඛන අංකය
2023/SL/S/GDV/M/002/015

සම්පූර්ණ විස්තරය

මෙම තඹ හැඬලය යම්කවාකාරහැඩයෙන් යුක්ත වූවකට සම්බන්ධ වූවක් බව එහ ිහැඩය පිළිබඳ සැලකීමේදී පැහැදිළිය. පිටතට නෙරා එන ලෙස නිර්මිත මෙය යමකට වැද්දීම සඳහා ද කපන ලද කත්තුවකින් ද යුතුව නිර්මාණය කර ඇත. නෞකාවේ යම් කොටසකට සම්බන්ධ වූවක් වන මෙය මෙහි නිර්මාණ හැඩය හා ප්‍රමා ණය ගත්කල විශාල බරක් දරාගැනීමට හෝ ඔසවා ගැනීමට සම්බන්ධ වූවක් ලෙස පෙනී යන්නේ එහි ශක්තිමත්භාවය හා එය නිර්මාණය කළ ලෝහය නිසාවෙනි. දැවමය කොටසකට සමබන්ධ වූවක් ලෙස පෙනීයන්නේ එහි අල්ලු නිර්මාණය කර ඇති අනුපිළිවෙළ හේතුවෙනි. අත්ලට හොඳින් අසුවන සේ ඇල්ලීමට භාවිත වන කොටස නිර්මාණය කර ඇති මෙහි උපයෝගීතාව හරිහැටි අවබෝධකර ගැනීම අපහසුය.
ඓතිහාසික පසුබිම The copper ingots from the Godawaya shipwreck represent a unique archaeological resource for understanding ancient metallurgical production and Indian Ocean trade. While the ingots’ plano-convex form aligns with widespread ancient copper transport traditions, their precise origin remains unresolved. Archaeological proximity to the Akurugoda smelting site and the Seruwila ore deposit suggests a potential local link; however, current compositional evidence points towards a non-local source.