දොළොස් පාලිය
- දිනය/කාලවකවානුව
- 2026-03-22
- ලේඛන අංකය
- AMM/015
සම්පූර්ණ විස්තරය
දොළොස් පාලිය වෙසමුණි රජතුමාගේ අනුගාමිකයෝය. සන්නි යකුමෙහි කියැවෙන පරිදි දහඅට සන්නි යක්ෂයන් පැමිණීමට පෙර එම ස්ථානය සන්නි යක්ෂයන්ගේ පැමිණීමට ඉවහල් වන අයුරෙන් සකසා පවිත්ර කරති. ඔවුහු ස්ථානය පිරිසිදු කිරීමටත්, ආරක්ෂා කිරීමටත් අවශ්ය දේද රැගෙන ගොස් තම කටයුතු නිමවා සන්නි යක්ෂයන්ට එහි පැමිණෙන ලෙස ආරාධනා කරති.
පන්දම් පාලිය - දැල්වෙන පන්දම් රැගෙන එයි.
අඟුරු දුම්මල පාලිය - දුම්මල හා අඟුරු
කඩු පාලිය - කඩුවක්
කලස් පාලිය - මල් සහිත කලයක්
කෙන්ඩි පාලිය - පැන් සහිත කලයක්
සලු පාලිය - සලුවක්
දලුමුර පාලිය - බුලත්, මල්, පඬුරු
තැඹිලි පාලිය - තැඹිලි ගෙඩියක්
කුකුළු පාලිය - කුකුළෙක්
දුනු පාලිය - දුන්නක් සහ ඊයක්
මුගුරු පාලිය - මුගුරක්
අතු පාලිය - අත
සියළුම පාලි විහිළු තහළු සහිත චරිත වෙති. ඔවුහු කරන විහිළු තහළු මඟින් ප්රෙක්ෂකයන් හිනස්සති.
පන්දම් පාලිය - දැල්වෙන පන්දම් රැගෙන එයි.
අඟුරු දුම්මල පාලිය - දුම්මල හා අඟුරු
කඩු පාලිය - කඩුවක්
කලස් පාලිය - මල් සහිත කලයක්
කෙන්ඩි පාලිය - පැන් සහිත කලයක්
සලු පාලිය - සලුවක්
දලුමුර පාලිය - බුලත්, මල්, පඬුරු
තැඹිලි පාලිය - තැඹිලි ගෙඩියක්
කුකුළු පාලිය - කුකුළෙක්
දුනු පාලිය - දුන්නක් සහ ඊයක්
මුගුරු පාලිය - මුගුරක්
අතු පාලිය - අත
සියළුම පාලි විහිළු තහළු සහිත චරිත වෙති. ඔවුහු කරන විහිළු තහළු මඟින් ප්රෙක්ෂකයන් හිනස්සති.